Proverbs 27:14 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
අලුයම නැගිට තමාගේ මිත්‍රයාට මහත් හඬින් ආශීර්වාදකරන්නාට එය ශාපයක් කොට ගණන්ගනු ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
ආචාර කිරීමට සිය මිතුරා අලුයම අවදි කිරීම ඔහුට සාප කිරීමක් වැනි ය.