Proverbs 27:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
යකඩින් යකඩ මුවහත් වෙයි; එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
යකඩින් යකඩ මුවහත් වේ; එසේම මනුෂ්‍යයෙක් තම මිත්‍රයාගේ මුහුණ පැහැපත්කරයි.
Sinhala SNRV (New Revised Version 2018)
යකඩින් යකඩ මුවහත් වෙයි; එසේ ම මනසින් මනස දියුණු තියුණු වෙයි.