Proverbs 27:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි; තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි.
Sinhala Bile - Revised Old Version (SROV)
අත්තික්කා ගස බලාගන්න අය එහි ඵල කන්නේය; තම ස්වාමියා ගැන සලකන්නාද ගෞරවයට පැමිණෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
අත්තික්කා ගස බලාගන්නා එහි ගෙඩි කයි; තම හිමියාට සලකන්නා ගෞරවය ලබයි.