Proverbs 27:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය; සිතෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම චරිතය ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වතුරෙහි මුහුණ මුහුණට සමානවාක් මෙන් මනුෂ්‍යයාගේ සිත මනුෂ්‍යයාට සමානය.
Sinhala SNRV (New Revised Version 2018)
වතුරෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම මුහුණ ය; සිතෙහි පිළිබිඹු වන්නේ ඔබේ ම චරිතය ය.