Proverbs 27:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
රිදී, කෝවයෙන් දැනගනිති; රන්, ගිනි උදුනෙන් දැනගනිති; මිනිසා, පැසසුමෙන් දැනගනිති.
Sinhala Bile - Revised Old Version (SROV)
රිදීවලට කෝවයද රන්වලට උදුනද තිබේ; මනුෂ්‍යයෙක් ඔහුට ලැබෙන ප්‍රශංසාවෙන් පරීක්ෂාකරනු ලබයි.
Sinhala SNRV (New Revised Version 2018)
රිදී, කෝවයෙන් දැනගනිති; රන්, ගිනි උදුනෙන් දැනගනිති; මිනිසා, පැසසුමෙන් දැනගනිති.