Proverbs 27:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න; ඔබේ ගව රැළට මුළු සිත දෙන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ එළු බැටළු රැළවල අන්දම හොඳට දැනගන්න; ඔබේ ගැව රැළවලට සිත යොමුකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ ගව පට්ටිවල තත්ත්වය මැනවින් දැනගන්න; ඔබේ ගව රැළට මුළු සිත දෙන්න.