Proverbs 27:24 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද වස්තු සෑමදාම නොපවතියි; ඔටුන්නවත් පරම්පරාවෙන් පරම්පරාවට පවතින්නේද?
Sinhala SNRV (New Revised Version 2018)
ධන සම්පත් සදහට ම පවතින්නේ නැත. රජකම ද පරපුරෙන් පරපුරට පවතින්නේ නැත.