Proverbs 27:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
බැටළු පැටව් ඔබේ ඇඳුම් පිණිසද එළුවෝ කෙතක අගය පිණිසද වෙති,
Sinhala SNRV (New Revised Version 2018)
ඔබේ රෙදිපිළි පිණිස බැටළු පැටවුන් ද කෙතේ සම්පත පිණිස එළුවන් ද ඇත.