Proverbs 27:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ගලක් බරය, වැලිත් බරය. එහෙත් ඒ දෙකටම වඩා මෝඩයෙකුගේ උරණය බරය.
Sinhala SNRV (New Revised Version 2018)
ගල් බර ය, වැලිත් බර ය, අනුවණයාගෙන් ඇති වන දුක් ගැහැට ඒ දෙකට ම වඩා බර ය.