Proverbs 27:5 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ප්‍රසිද්ධියේ තරවටුකිරීම සැඟවී තිබෙන ප්‍රේමයට වඩා හොඳය.
Sinhala SNRV (New Revised Version 2018)
කෙළින් තරවටු කිරීම ක්‍රියාවෙන් නොපෙන්වන ප්‍රේමයට වඩා අගනේ ය.