Proverbs 27:7 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ.
Sinhala Bile - Revised Old Version (SROV)
තෘප්තියට පැමිණි අය මීවදයට අප්‍රිය කරයි; එහෙත් ක්ෂුධාවත් අයට සෑම තික්ත දෙයම මිහිරිය.
Sinhala SNRV (New Revised Version 2018)
කුස පුරා කෑ අයට මී වදයත් එපා වේ; සාගිනි ඇති අයට තිත්ත කදුරුත් මිහිරි වේ.