Proverbs 27:8 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ ස්ථානයෙන් ඈත්ව යන මනුෂ්‍යයා කැදැල්ලෙන් ඈත්ව යන පක්ෂියෙකු මෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
සිය රට හැර යන මනුෂ්‍යයා කැදැල්ල හැර පියාඹන කුරුල්ලා වැනි ය.