Proverbs 28:13 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ වරද සඟවන්නා සඵල නොවන්නේය; එහෙත් ඒවා කියාදී අත්හරින්නාට කරුණාව ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.