Proverbs 28:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි; අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි.
Sinhala Bile - Revised Old Version (SROV)
නුවණින් හීනවූ අධිපතියා දරුණු පීඩාකාරයෙක් වන්නේය; එහෙත් අයුතු ලාභයට ද්වේෂකරන්නා ආයුෂ වැඩිකරගන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
නැණ හීන අධිපතියා දරුණු පාලකයෙක් වෙයි; අයුතු ලාභයට ද්වේෂ කරන්නා දිගායු වළඳයි.