Proverbs 28:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි; කිසිවෙකු එය නොවළක්වත්වා.
Sinhala Bile - Revised Old Version (SROV)
යමෙකුගේ ලෙයින් බරවී සිටින මනුෂ්‍යයා වළට පලායන්නේය; කිසිවෙක් ඔහු නොවලක්වාවා.
Sinhala SNRV (New Revised Version 2018)
මිනීමැරීමේ වරදින් පෙළෙන්නා යුහුයුහු ව වළ පල්ලට යයි; කිසිවෙකු එය නොවළක්වත්වා.