Proverbs 28:21 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
තරාතිරම් බැලීම හරි නැත; බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
මනුෂ්‍යයන්ගේ තරම බැලීම හොඳ නැත; රොටි කෑල්ලක් නිසා අපරාධකිරීමද හොඳ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
තරාතිරම් බැලීම හරි නැත; බත් කටක් තකා අපරාධයක් කරන්නෝ වෙති.