Proverbs 28:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඉච්චා බස් කියන්නාට වඩා මනුෂ්‍යයෙකුට තරවටුකරන්නාට අන්තිමේදී ප්‍රශංසාව ලැබේ.
Sinhala SNRV (New Revised Version 2018)
කපටි ඉච්චාවට වඩා අවංක විවේචනය ප්‍රශංසනීය ය.
Recommended Reading