Proverbs 28:24 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
දෙමවුපියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැ යි කියන්නා අන්ත හොරෙකි.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ පියාගෙන් හෝ මව්ගෙන් හෝ සොරාගෙන: වරදක් නැතැයි කියන්නා විනාශකාරයෙකුගේ යහළුවෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දෙමවුපියන්ගෙන් සොරාගෙන එහි වරදක් නැතැ යි කියන්නා අන්ත හොරෙකි.