Proverbs 28:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
දිළින්දාට දෙන අයට හිඟකමක් නොවන්නේය; එහෙත් තමාගේ ඇස් වසාගන්නා බොහෝ ශාප ලබන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
දිළිඳුන්ට දෙන අයට කිසි හිඟයක් නැත; දිළිඳුන් දෙස නොබලන අයට අධික සාපය ඇත.