Proverbs 28:3 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දිළිඳුන් පෙළන දුෂ්ටයා අස්වැන්න වනසන මහ වැස්සක් වැන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
දුප්පතුන්ට පීඩාකරන දිළිඳු මනුෂ්‍යයෙක් කෑම ඉතිරි නොවන ලෙස ගහගෙන යන වැස්සක් මෙන්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දිළිඳුන් පෙළන දුෂ්ටයා අස්වැන්න වනසන මහ වැස්සක් වැන්න.
Recommended Reading