Proverbs 28:6 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
වංක මාර්ග ඇත්තාවූ වස්තුකාරයෙක්ට වඩා තමාගේ ඇදනැතිකමින් හැසිරෙන දිළින්දා හොඳය.
Sinhala SNRV (New Revised Version 2018)
වැරදි මඟ යන ධනවතාට වඩා හරි මඟ යන දිළින්දා අගනේ ය.