Proverbs 28:9 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.
Sinhala Bile - Revised Old Version (SROV)
ව්‍යවස්ථාව ඇසීමෙන් තමාගේ කන් ඉවත හරවාගන්නාගේ යාච්ඤාව පවා පිළිකුලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
දේව නීතියට කන් නොදෙන්නාගේ යැදුම සමිඳුන් හට පිළිකුලකි.