Proverbs 29:11 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි.
Sinhala Bile - Revised Old Version (SROV)
අඥානයා තමාගේ මුළු උදහස පිටතට ගෙනෙයි; එහෙත් ප්‍රඥාවන්තයා ඒක නවත්වාගනියි;
Sinhala SNRV (New Revised Version 2018)
අනුවණයා සිය උදහස නොවළහා හෙළි කරයි; නැණවතා සිය උදහස වළකාගනියි.