Proverbs 29:14 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දැහැමින් දුප්පතුන් විනිශ්චයකරන රජුගේ සිංහාසනය සදාටම ස්ථිරවන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
සාධාරණකමින් දිළිඳුන් රක්නා රජුගේ සිහසුන සදහට ම තිරසර ය.