Proverbs 29:17 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ පුත්‍රයාට දඬුවම්කරන්න, එවිට ඔහු ඔබට නිශ්චලභාවය දෙන්නේය; එසේය, ඔහු ඔබේ ආත්මයට ප්‍රීතිය දෙන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
පුතු හික්මවන්න; එවිට ඔබේ සිතට සහනය ද ප්‍රීතිය ද ලැබෙයි.