Proverbs 29:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත. විනය රක්නා අය වාසනාවන්ත ය.
Sinhala Bile - Revised Old Version (SROV)
දර්ශනයක් නැති කල සෙනඟ හිතුවක්කාරවෙති; එහෙත් ව්‍යවස්ථාව රක්ෂාකරන්නා වාසනාවන්තයෙක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
ජීවිත දර්ශනයක් නැති තැන විනයක් නැත. විනය රක්නා අය වාසනාවන්ත ය.