Proverbs 29:19 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි; අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි.
Sinhala Bile - Revised Old Version (SROV)
වැඩකාරයෙක් වචනවලට නොහික්මෙන්නේය; මක්නිසාද ඔහුට තේරෙන නුමුත් උත්තරදෙන්නේ නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මෙහෙකරුවා අවවාදයෙන් පමණක් නොහික්මෙයි; අවවාදය තේරුම් ගියත් ඔහු එය නොපිළිගනියි.