Proverbs 29:20 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ වචනවලින් ඉක්මන්වෙන මනුෂ්‍යයෙකු ඔබ දුටුවෙහිද? ඔහුට වඩා අඥානයෙකු ගැන බලාපොරොත්තුවෙන්ට පුළුවන.
Sinhala SNRV (New Revised Version 2018)
හිතා මතා කතා නොකරන මිනිසෙක් ඇද් ද? එවැන්නෙකුට වඩා අනුවණයෙකුට අනාගතයක් ඇත.