Proverbs 29:22 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.
Sinhala Bile - Revised Old Version (SROV)
තරහකාර මනුෂ්‍යයෙක් තරඟ උපදවයි; කෝපවෙන මනුෂ්‍යයෙක්ද බොහෝ වරද කරන්නේය.
Sinhala SNRV (New Revised Version 2018)
කෝපාවිෂ්ට මිනිසා දබර උපදවයි; උදහසට පෙළඹෙන මිනිසා හැමවිට ම වරදට වැටෙයි.