Proverbs 29:27 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
අදමිටු අය දමිටුන්ට පිළිකුලකි; දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.
Sinhala Bile - Revised Old Version (SROV)
දුෂ්ට මනුෂ්‍යයෙක් ධර්මිෂ්ඨයන්ට පිළිකුලක්ය; සෘජුව හැසිරෙන්නා දුෂ්ටයන්ට පිළිකුලක්ය.
Sinhala SNRV (New Revised Version 2018)
අදමිටු අය දමිටුන්ට පිළිකුලකි; දමිටු අය අදමිටුන්ට පිළිකුලකි.