Proverbs 29:5 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.
Sinhala Bile - Revised Old Version (SROV)
තමාගේ අසල්වාසියාට ඉච්චාකරන්නා ඔහුගේ පාදවලට දැලක් එළයි.
Sinhala SNRV (New Revised Version 2018)
අනුන්ට ඉච්චා බස් දොඩන තැනැත්තේ තමාගේ ම පාදවලට උගුලක් අටවයි.