Proverbs 3:1 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපණත් ඔබ හද තුළ රැකගන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර, ඔබේ සිතින් මාගේ ආඥා රක්ෂාකරන්න.
Sinhala SNRV (New Revised Version 2018)
මාගේ පුත්‍රය, මාගේ ඔවදන් අමතක නොකරන්න; මාගේ අණපනත් ඔබ හද තුළ රැකගන්න.