Proverbs 3:15 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ රතුකැටවලට වඩා අනර්ඝය. ඔබේ සියලුම ප්‍රිය දේ ඈට සමානකළ නොහැක.
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රඥාව රතුකැටවලට වඩා අගනේ ය; ඔබේ සිත්ගන්නා කවර දෙයක් වුව ද එයට සම කළ නොහැකි ය.