Proverbs 3:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය,
Sinhala Bile - Revised Old Version (SROV)
ඇගේ දකුණතෙහි දීර්ඝායුෂද ඇගේ වමතෙහි වස්තුව හා ගෞරවයද ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
දීර්ඝායු ප්‍රඥාවේ දකුණතෙහි ය: ධනසම්පත් හා කීර්තිය ඇගේ වමතෙහි ය,