Proverbs 3:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත!
Sinhala Bile - Revised Old Version (SROV)
ඈ අල්ලාගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය; ඈ ලබාගන්නෝ වාසනාවන්තයෝය.
Sinhala SNRV (New Revised Version 2018)
ප්‍රඥාව අත්කර ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයකි; එවැනියන්ගේ වාසනාවක මහත!