Proverbs 3:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
හදිසි භීතියටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් භය නොවන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හදිසි භීතියට වත් දුදනන්ගෙන් එන දුර්විපතට වත්, බිය නොවන්න.