Proverbs 3:26 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
සමිඳාණෝ ඔබ සුරක්නා සේක; ඔබේ දෙපා උගුලට අසු නොවන සේ රක්නා සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඔබේ විශ්වාස භූමියව, ඔබේ පය අසු නොවන ලෙස ආරක්ෂාකරනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
සමිඳාණෝ ඔබ සුරක්නා සේක; ඔබේ දෙපා උගුලට අසු නොවන සේ රක්නා සේක.