Proverbs 3:28 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබ ළඟ තිබෙද්දීත්: ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමියි ඔබේ අසල්වාසියාට නොකියන්න.
Sinhala SNRV (New Revised Version 2018)
හැකියාව තිබිය දීත්, “ගොස් නැවත එන්න, හෙට දෙන්නෙමි”යි ඔබේ අසල්වැසියාට නොකියන්න.