Proverbs 3:32 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි; එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය.
Sinhala Bile - Revised Old Version (SROV)
මක්නිසාද වංක තැනැත්තා ස්වාමීන්වහන්සේ ට පිළිකුලක්ය. නුමුත් උන්වහන්සේගේ මිත්‍රකම අවංක අය සමඟ ඇත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
වංක සිත් ඇත්තෝ සමිඳුන්ට පිළිකුලකි; එතුමන්ගේ ප්‍රසාදය අවංක අය සමඟ ය.