Proverbs 3:34 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක; යටහත් අයට ප්‍රසාදය දක්වන සේක.
Sinhala Bile - Revised Old Version (SROV)
නින්දාකරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දාකරනසේක, යටහතුන්ට නම් කරුණාව දෙනසේක.
Sinhala SNRV (New Revised Version 2018)
නින්දා කරන අයට එතුමාණෝ නින්දා කරන සේක; යටහත් අයට ප්‍රසාදය දක්වන සේක.