Proverbs 3:6 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
ඔබේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න, එවිට උන්වහන්සේ ඔබේ මාවත් සමතලාකරනවා ඇත.
Sinhala SNRV (New Revised Version 2018)
හැම දෙයක දී ම සමිඳුන් සිහි කරන්න; එතුමා ඔබට හරි මඟ පෙන්වනු ඇත.