Proverbs 30:1 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පහත දැක්වෙන්නේ, ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාදානුශාසනා ය: දෙවිඳුන් මා සමඟ නැත. මා සමඟ නැත. මම අසරණයෙක්මි.
Sinhala Bile - Revised Old Version (SROV)
යාකේගේ පුත්‍රවූ ආගුර්ගේ වචන, එනම් විශිෂ්ට කියමන්ය. ඒ මනුෂ්‍යයා ඉතියෙල්ට, එනම් ඉතියෙල්ට සහ උකාල්ට, මෙසේ කීවේය:
Sinhala SNRV (New Revised Version 2018)
පහත දැක්වෙන්නේ, ජාකේගේ පුත් ආගුර්ගේ විශිෂ්ට අවවාදානුශාසනා ය: දෙවිඳුන් මා සමඟ නැත. මා සමඟ නැත. මම අසරණයෙක්මි.