Proverbs 30:12 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
තමන්ගේ කිළිටි ගති සෝදා නොදමා, තමන් පවිත්‍ර යයි සිතන, මිනිසුන් ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
තමුන්ගේ කිලුටුකම සෝදා නොදැමූ නුමුත් තමුන් පිරිසිදුයයි සිතන්නාවූ පරම්පරාවක් ඇත්තේය.
Sinhala SNRV (New Revised Version 2018)
තමන්ගේ කිළිටි ගති සෝදා නොදමා, තමන් පවිත්‍ර යයි සිතන, මිනිසුන් ඇත.