Proverbs 30:16 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
එනම්, පාතාලය ද වඳ ගැබ ද පිපාසයෙන් පෙළෙන මහ පොළොව ද දැවෙන ගින්න ද යන මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
එනම්, මිනීවළද; වඳ ගැබද; ජලයෙන් තෘප්තියට නොපැමිණෙන පොළොවද; ඇතැයි නොකියන ගින්නද යන මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
එනම්, පාතාලය ද වඳ ගැබ ද පිපාසයෙන් පෙළෙන මහ පොළොව ද දැවෙන ගින්න ද යන මේවා ය.