Proverbs 30:18 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මට තේරුම්ගත නොහැකි කාරණා තුන හතරක් ඇත.
Sinhala Bile - Revised Old Version (SROV)
මට ඉතා පුදුමවූ කාරණා තුනක් තිබේ, එසේය, මා නොදන්න කාරණා සතරක් තිබේ.
Sinhala SNRV (New Revised Version 2018)
මට තේරුම්ගත නොහැකි කාරණා තුන හතරක් ඇත.