Proverbs 30:2 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
මම මිනිසෙකු නොව, තිරිසනෙකු ව සිටිමි. මිනිසෙකුට හිමි, මිනිස් ප්‍රඥාව මට නැත.
Sinhala Bile - Revised Old Version (SROV)
සැබවින් මම සියල්ලන්ටම වඩා මූඪව සිටිමි, මනුෂ්‍ය නුවණ මට නැත.
Sinhala SNRV (New Revised Version 2018)
මම මිනිසෙකු නොව, තිරිසනෙකු ව සිටිමි. මිනිසෙකුට හිමි, මිනිස් ප්‍රඥාව මට නැත.