Proverbs 30:23 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.
Sinhala Bile - Revised Old Version (SROV)
ආශා නූපදවන විවාහවූ ස්ත්‍රියක්ය; ස්වාමිදුවට උරුමක්කාරිය වෙන දාසියක්ය යන මේවාය.
Sinhala SNRV (New Revised Version 2018)
පෙම් විරහිත කතක් විවාහ වීම ද ස්වාමිදුවගේ තැන සේවිකාව ගැනීම ද යන මේවා ය.