Proverbs 30:25 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
කුරාකුහුඹුවෝ දුබල සත්තු ය; එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති.
Sinhala Bile - Revised Old Version (SROV)
කුහුඹුවෝ බල නැති සමූහයක්ය, එහෙත් උන් ග්‍රීෂ්ම කාලයෙහි උන්ගේ කෑම සපයති;
Sinhala SNRV (New Revised Version 2018)
කුරාකුහුඹුවෝ දුබල සත්තු ය; එහෙත් ගිම්හානයේ දී උන් කෑම රැස් කර තබති.