Proverbs 30:26 — Compare Translations
3 translations compared side by side
Sinhala Bile - New Revised Version (NRSV)
බෙන් හාවෝ බෙලහීන සත්තු ය; එහෙත් උන් සියල්ලෝ පර්වතවල සිය ගෙවල් තනාගනිති.
Sinhala Bile - Revised Old Version (SROV)
බෙන්හාවෝ බෙලහීන ජාතියක්ය, එහෙත් උන් තමුන්ගේ ගෙවල් පර්වතවල සාදාගනිති;
Sinhala SNRV (New Revised Version 2018)
බෙන් හාවෝ බෙලහීන සත්තු ය; එහෙත් උන් සියල්ලෝ පර්වතවල සිය ගෙවල් තනාගනිති.