Proverbs 30:29 — Compare Translations

3 translations compared side by side

Sinhala Bile - New Revised Version (NRSV)
අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති. අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති.
Sinhala Bile - Revised Old Version (SROV)
අලංකාරලෙස අඩි තබා යන තුන්දෙනෙක් සිටිති, එසේය, අලංකාරලෙස ඇවිදින සතරදෙනෙක් සිටිති:
Sinhala SNRV (New Revised Version 2018)
අභිමාන ලෙස පියවර තබන තුන් වර්ගයක් සිටිති. අලංකාර ලෙස ඇවිදින තුන් හතර වර්ගයක් වෙති.